News

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.