සෞඛ්‍ය සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වදියි
23 February 2021
සෞඛ්‍ය සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වදියි
23 February 2021
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් අතර සාකච්ඡාවක් මේවන විට ආරම්භ වී ඇත.
දීමනා ගෙවීම සහ සේවා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් විරෝධතාවයේ තිරත්වී තිබුණා.
පාගමනින් අමාත්‍යංශය අසලට පැමිණි විරෝධතා කරුවන් එම ස්ථානයට ඇතුළුවීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

