සෞඛ්‍ය අමාත්‍යංශයේ 8දෙනෙකුට කොරෝනා Posted on: January 18, 2021 6:59 pm No Comments Post Views: 159සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලයින් 8දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි ද වාර්තා වේ.