brand logoaward badge

සෙනසුරාදා සහ ඉරිදා සියලු දුම්රිය අවලංගුයි

12 November 2020

ලබන(14) සහ (15)යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..