සුවය ලැබූවන් ලක්ෂය ඉක්මවයි
05 May 2021
සුවය ලැබූවන් ලක්ෂය ඉක්මවයි
05 May 2021
කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර සිටි 922දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 100,075දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 115,590ක් වන අතර, ඉන් ආසාදිතයින් 14,795දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 720කි.