සුවය ලැබූවන් ගණන ඉහළට January 27, 2022 2:42 pm No Comments කොවිඩ් ආසාදනය වූ 249කට සුවයි කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 249 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 577,030ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.