brand logo
logo

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 858 දක්වා ඉහළට

05 June 2020

තවත් කොරෝනා ආසාදිතයින් 19දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 858 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1797 ක් වන අතර තවත් රෝගීන් 928 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.
 

More News..