සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 1252 දක්වා ඉහළට Posted on: June 13, 2020 2:13 pm No Comments Post Views: 398තවත් කොරෝනා ආසාදිතයින් 56දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 1252 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.