brand logoaward badge

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 1252 දක්වා ඉහළට

13 June 2020

තවත් කොරෝනා ආසාදිතයින් 56දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 1252 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
 

More News..