සුවය ලැබූ පිරිස 106,641ක් දක්වා ඉහලට
11 May 2021
සුවය ලැබූ පිරිස 106,641ක් දක්වා ඉහලට
11 May 2021
කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1,030ක් අද (11) දිනය තුළ සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මේ අනුව සුවය ලබා තිබෙන සමස්ත ආසාදිත පුද්ගලයන් ගණන 106,641ක් දක්වා ඉහල ගොස් ඇත.