brand logoaward badge

සුපිරි ක්‍රීකට් ක්‍රීඩක ෂහිඩ් අෆ්රීඩිට කොරෝනා

13 June 2020

පකිස්ථාන ක්‍රීකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂයිඩ් අෆ්රීඩිට කොරෝනා ආසාදනය වී තිඛේ. ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා. අෆ්රිඩි පකිස්ථාන ක්‍රීකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වනවා.
 

More News..