brand logoaward badge

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

23 November 2020

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ලෙස ලෙස පත් කිරීමට පාර්ලි‌මේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.
 

More News..