brand logoaward badge

සිව්වන වසරේ විභාග සදහා විශ්ව විද්‍යාල ජූනි 22 විවෘත කෙරේ

13 June 2020

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පරිශ්‍රයේ මේ වන විට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ. එහිදී සිව්වන වසරේ විභාග කටයතු සදහා සියලුම විශ්ව විද්‍යාල ජූනි මස 22 වැනිදා විවෘත කිරීමට තීරණය කෙරිණි. https://www.facebook.com/sinhala.adaderana.lk/videos/3204200979601039/
 

More News..