ජනවාරි 03 වැනි දා සිට රාජ්‍ය අංශයේ සේවකයින් ගැන ගත් තීරණය
ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ඒ බව නිවේදනය කළා.