සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
26 March 2020
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
26 March 2020
පොලිස්පතිතුමාගේ නියෝගය පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක වාහම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත.
ඒ අනුව අප්‍රේල් මස 10 වැනිදා දක්වා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක අවලංගු කර ඇත.