සාමාන්‍ය පෙළ විභාගය හොරාට ලියන්න ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
06 December 2018
සාමාන්‍ය පෙළ විභාගය හොරාට ලියන්න ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
06 December 2018
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථානයක දෙමළ භාෂාව සහ සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර සඳහා ව්‍යාජ ලෙස පෙනී සිටි අවස්ථාවේදීය.