brand logo
logo

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23වනදා සිට ඇරඹේ

13 December 2018

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදුකිරීමට නියමිත අතර පළමු අදියර 23 වනදා සිට ජනවාරි පළමුවනදා දක්වා සිදුකිරීමට නියමිත බවත් දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි 8 වනදා සිට 17 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..