සමස්ත මරණ ගණන 720ක් දක්වා ඉහළට
05 May 2021
සමස්ත මරණ ගණන 720ක් දක්වා ඉහළට
05 May 2021
කොවිඩ් ආසාදිත පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සඳහන් කරයි.
මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 720ක් දක්වා ඉහල ගොස් ඇත.