News

සජිත් ‘ගෙන් විශේෂ නිවේදනයක්

 

කොවිඩ් වසංගත ව්‍යාප්තිය ජන ජීවිත බරපතල පීඩාවකට ලක්කොට තිබෙන බවත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බල අරගලය සුරක්ෂිත කරගැනීමට ආණ්ඩුව වෙහෙසෙමින් සිටින අතර සෙසු සියල්ල පසෙක ලා ආණ්ඩුව  විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරපින්නාගෙන සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විපක්ෂ නායක වරයා වැඩි දුරටත් මෙලෙස එම නිවේදනයේ සඳහන් කරනවා.