brand logo
logo

සජිත් එළඹෙන මහ මැතිවරණයට එන්නේ කොළඹින් - රනිල්ගෙන් කැමැත්ත

26 December 2019

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි. තමන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කරන්නේ නම් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පුරප්පාඩුවන අපේක්‍ෂක ධුරයට තමන් නම් කරන අයෙකු තරග කළ යුතු බව හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ අදහස වී ඇති බව වාර්තා වෙයි.
 

More News..