ගොසිප්

සජිත්ගේ මවගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මව වන ‌හේමා ‌ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැරදා නොයන බවත් ඔහු වටා ඉන්නා පිරිස විසින් ඊට බල කරමින් ඇතැයිද ඇය සදහන් කල බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.