සංචරණ නීති මැද රියැදුරු බලපත්‍ර මුද්‍රණය කරයි
13 June 2021
සංචරණ නීති මැද රියැදුරු බලපත්‍ර මුද්‍රණය කරයි
13 June 2021
අත්‍යවශ්‍ය සේවා අතර වෙච්ච තවත් වැඩක් මෙන්න
රටේ ක්‍රියාත්මක වන සංචරණ සහ නිරෝධායන නීති කාලසීමාවේදීත් අත්‍යවශ්‍ය සේවාවන් අතුරින් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. [caption id="attachment_151082" align="alignnone" width="522"]
රියැදුරු බලපත් මුද්‍රණය අඛණ්ඩව[/caption]
මෙසේ එම දෙපාර්තමේන්තුවේන් නිකුත් වන නව අයදුම්පත් සඳහා වූ රියදුරු බලපත්‍ර, කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ආදිය මුද්‍රණය කර එය තැපැල් මගින් අයදුම් කරුවන් වෙත යැවීමට තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙනු ලබයි.
[caption id="attachment_151083" align="alignnone" width="522"]
තැපැල් කන්තෝරු හරහා රියැදුරු බලපත්‍ර නිවසටම[/caption]
එසේ ලද රියදුරු බලපත්‍ර බොරලැස්ගමුව තැපැල් කාර්යාලයේදී වෙන්කොට බෙදහැරීම සඳහා ඒ ඒ ප්‍රදේශයන්හී තැපැල් කාර්යාල කරා යොමු කරන බව බොරලැස්ගමුව තැපැල් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
දිනේෂ් රූපසිංහ - පිළියන්දල
