සංගා පිතිකරුවෙකුගේ ඉනිමක් අගයයි
ඉන්දීය කණ්ඩායමේ චේතීශ්වර් පූජාරාගේ ඉනිම ඇගයීමකට ලක් කරමින් කුමාර් සංගක්කාර විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් දමා තිබෙනවා.
ඒ හරහා සංගක්කාර සදහන් කර ඇත්තේ චේතීශ්වර් පූජාරාගේ පිතිහරඹය ටෙස්ට් ක්‍රීඩාවට මෙන්ම සියලුම පිතිකරුවන්ට විශිෂ්ට පාඩමක් බවයි.
චීතීශ්වර් පූජාරා පෙන්නුම් කළා කොහොමද තමන්ගේ ශක්තිය විශ්වාස කරන්නේ කියා.
ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී චීතීශ්වර් පූජාරා ලකුණු 193ක් ලබාගැනීමට සමත් වුණා.
ඊට හතරේ පහර 22ක් ද ඇතුළත් වනවා.
A great lesson to all batsmen in the series and tests in general. @cheteshwar1 showing how trusting your strengths and being unashamedly dogged in technique and concentration brings great rewards.
— Kumar Sangakkara (@KumarSanga2) January 4, 2019