ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාවට පොලීසියෙන් 7000ක්
01 August 2019
ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාවට පොලීසියෙන් 7000ක්
01 August 2019
මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 7000කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
පෙරහර වෙනුවෙන් විශේෂ වූ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහනුවර පොලිස් ස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.