News

ශාන් විජේලාල් ද සිල්වාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජේලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ශාන් විජයලාල් ද සිල්වා මීට පෙර කටයුතු කළේය.