ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට හැටන් ජනතාව සතුට පල කරයි
14 December 2018
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට හැටන් ජනතාව සතුට පල කරයි
14 December 2018
ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.
එම ආධාරකරුවන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අධිකරණයේ ස්වාධිනත්වය තවදුරටත් මේ රට තුල පවතින බවයි.
හැටන් - රංජිත් රාජපක්ෂ



