brand logoaward badge

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ වවුනියාව ජනතාව සතුට සමරති

13 December 2018

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හමුවේ වවුනියාව ජනතාව අද(13) සවස වවුනියාව නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කොට සතුට සමරනු ලැබීය. වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පි.කරුණාදාස මහතා ඇතුළු පිරිසක් සතුට සැමරීමට එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..