brand logoaward badge

ශ්‍රී.ල.නි.ප හා පොදු ජන පෙරමුණ නායකයින් ජනපති හමුවීමට සුදානම්

10 December 2018

ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවැත්වීමට නියමිත හමුව තව සුළු වේලාවකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීමට නියමිත නඩු තීන්දුවෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමටයි නියමිතය.
 

More News..