ක්‍රීඩා

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට හරාරේ හි දී ආරම්භ වී තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පිල පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින් වේ.

Sri Lanka:

D Karunaratne, O Fernando, K Mendis, A Mathews, D Chandimal, N Dickwella, D de Silva, S Lakmal, L Embuldeniya K Rajitha, L Kumara. 12th man: L Sandakan

Zimbabwe:

S Raza, R Chakabva (wk), C Ervine, K Jarvis, K Kasuza, P Masvaure, A Ndlovu, V Nyauchi, B Taylor, D Tiripano S Williams (capt). 12th man: T Maruma