ක්‍රීඩා

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

අද තරගය සදහා ක්‍රීඩා කරන අනුමාන ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත.

එම කණ්ඩායම් දෙක පහතින් වේ….

Sri Lanka (possible):
1 Dimuth Karunaratne (capt.)
2 Lahiru Thirimanne/Avishka Fernando
3 Kusal Mendis
4 Kusal Perera (wk)
5 Angelo Mathews
6 Dhananjaya de Silva
7 Thisara Perera
8 Isuru Udana
9 Suranga Lakmal
10 Jeffrey Vandersay
11 Nuwan Pradeep

Scotland (possible):
1 Kyle Coetzer (capt.)
2 Matthew Cross (wk)
3 Calum MacLeod
4 Michael Jones
5 George Munsey
6 Craig Wallace
7 Tom Sole
8 Mark Watt
9 Alasdair Evans
10 Safyaan Sharif
11 Brad Wheal