ක්‍රීඩා

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

කණ්ඩායම් දෙක අතර පළමු තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් නොපැවැත්විය.

මේ හේතුවෙන් අද තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් බව ක්‍රිකට් විස්තර විචාරකයින් සදහන් කරයි.

අද (21) තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවට අනුමාන ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත.

එම කණ්ඩායම් දෙක පහතින් වේ….

Scotland (possible):
1 Kyle Coetzer (capt.)
2 Matthew Cross (wk)
3 Calum MacLeod
4 Michael Jones
5 George Munsey
6 Craig Wallace
7 Tom Sole
8 Mark Watt
9 Alasdair Evans
10 Safyaan Sharif
11 Brad Wheal

Sri Lanka (possible):
1 Dimuth Karunaratne (capt.)
2 Lahiru Thirimanne/Avishka Fernando
3 Kusal Mendis
4 Kusal Perera (wk)
5 Angelo Mathews
6 Dhananjaya de Silva
7 Thisara Perera
8 Isuru Udana
9 Suranga Lakmal
10 Jeffrey Vandersay
11 Nuwan Pradeep