ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට Posted on August 13, 2019 by Mahesh - Aruna News Paper No Comments ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හෙට ආරම්භවීමට නියමිතයි. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීය.