ක්‍රීඩා

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ පී. සරා ඔ්වල් පිටියේදීය.

මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල විසින් ජය ගනු ලැබීය.