brand logoaward badge

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

21 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ පී. සරා ඔ්වල් පිටියේදීය. මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල විසින් ජය ගනු ලැබීය.
 

More News..