brand logo
logo

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තය පරදයි

18 February 2020

එංගලන්තයට එරෙහි තරගය කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඇඩිලේඩ්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් රැස් කළා. පි ළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 12 යි පන්දු 3 ක් අවසානයේ ලකුණු 123 ක් ලබා තරගය ජය ගත්තා. නායකත්වයේ ඉනිමක් ක්‍රිඩා කළ චමරි අතපත්තු නොදැවී 78 යි.
 

More News..