ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටන ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස් හි හෙඩින්ග්ලි පිටියේදීය…