brand logo

ශ්‍රී ලංකාවට එන පාකිස්ථාන ක්‍රිකට් සංචිතය නම් කරයි

22 June 2022

බාබර් අසාම් ඇතුළු කණ්ඩායම ජුලි 6 දිවයිනට

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය නම්කර තිබේ. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුලි 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරග පැවැත්වෙන්නේ ගාල්ල සහ කොළඹ දීය. තරගාවලිය සඳහා සහභාගීවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජුලි 6 වනදා මෙරටට පැමිණීමට නියමිතය.
 

More News..