brand logo
logo

ශ්‍රී.ල.නි.ප ජනපති අපේක්ෂක ජනපති මෛත්‍රී - දුමින්ද

01 February 2019

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කළ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේදී අනුමැතිය හිමි වී ඇත.
 

More News..