News

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර හයවන වටයේ සාකච්ඡාව ජූනි 17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට අවසන් වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ දෙක අතර හයවන වටයේ සාකච්ඡාව ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.