වෛද්‍ය ජයරුවන් බණ්ඩාරත් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වෙයි
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට ද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත.
ඊයේ (14) දෙරණ නාළිකාවේ පැවැති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් පී.සී.ආර්. පරීක්ෂණය පිළිබද ඔහුගෙන් විමසූ අවස්ථාවේදි තමාට ද පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේය.
එහිදී ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව පැහැදිලි කළ අයුරු පහත වීඩියෝවෙන් බලන්න….