වෛද්‍ය උපදෙස් උඩ මහින්ද දින නියමයක් නැතුව විවේක ගනී
21 October 2021
වෛද්‍ය උපදෙස් උඩ මහින්ද දින නියමයක් නැතුව විවේක ගනී
21 October 2021
අන් අයට කරදර කිරීමට නොහැකි නිසා මහින්ද ගත්තු තීන්දුව මූණු පොතේ ලියයි
ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය මූනු පොතේ ලියා ඇත. ඉකුත් 16වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බැවින් මෙම තීන්දුව ගත් බව පවසා ඇති හෙතම නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා හෝ ඇතැම් විට එයිනුත් ඔබ්බට යනතෙක් එසේ කෙටි විරාමයක් තැබීමට සිදුවෙනු ඇති බව සටහන් තබා ඇත.