වෛද්‍යවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයි
12 October 2020
වෛද්‍යවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයි
12 October 2020
හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මෙලෙස කොවිඩ් ආසදිතව ඇත්තේ කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙක්. මොවුන් අසාදිත බව ඊයේ (11) දිනයේ දී සොයාගනු ලැබුවා.