වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව තහවුරුයි
18 May 2019
වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව තහවුරුයි
18 May 2019
රටේ සියලු ජනතාවට සාමකාමී ලෙස වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා මේ බව කියා සිටියේය.
යුද හමුදාපතිවරයා පැවසුවේ මේ වන වට රට තුළ සාමකාමී වාතාවරණයක් පවතින බවයි.
මේ අතර වෙසක් දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.