කතානායක පවත්වන්නේ එජාප පර්ලිමෙන්තු රැස්වීමක් - දිනේෂ් කියයි
23 November 2018
කතානායක පවත්වන්නේ එජාප පර්ලිමෙන්තු රැස්වීමක් - දිනේෂ් කියයි
23 November 2018
තේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි.
මන්ත්‍රි සංඛ්‍යාව ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් තේරීම් කාරක සභාවට නම් කළ නම් වලට විරෝධය පළ කරන බවත් කථානායකවරයා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත රැස්වීමක් බවත් එතුමා ප්‍රකාශ කළා.
_______________________________________________________________________