brand logo
logo

විශේෂ මෙහෙයුමෙන් බිමත් රියදුරන් 3702ක් අත්අඩංගුවට

18 July 2019

දිවයින පුරා බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මෙම මස 05වන දින සිට ආරම්භ කරන ලදී. මෙම මෙහෙයුමෙන් ඊයේ (17) සිට අද උදෑසන වන තෙක් කාලය තුල බිමත් රියදුරන් 209 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. ඒ අනුව 05වනදා දෙක මේ දක්වා කාලය තුල බිමත් රියදුරන් 3702ක් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..