brand logoaward badge

විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින් විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබාදීම අරඹයි

20 August 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්ෂි විමසීම මේ වන විට ආරම්භ කර තිබේ. අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් සාක්ෂි ලබාදීමට නියමිතයි.
 

More News..