News

Update : විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවට අමාත්‍යවරුන්ගේ විරෝධය

විශේෂ කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ ගෙන ආ යෝජනාවට බහුතර අමාත්‍යවරුන්ගේ විරෝධතාවය මත ඉවත් කරගෙන ඇත.

Update –

————————————————————————————————————————————-

විශේෂ කැබිනට් රැස්වීම ඇරඹෙයි

විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත.