විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
මේ දක්වා විශ්‍රම වැටුප් දෙපාර්ත මේන්තුවට යොමුකර ඇති නිවැරදි අයදුම් පත් සඳහා ගෙවීම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්‍රාම වැටුප් ජනරාල් ඒ .ජගත් ඩී ඩයස් මහතා සඳහන් කරනවා.
එසේම ඔන්ලයින් ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා දී ඇති බවද වැඩි දුරටත් සඳහන් කරනවා.
මේ සම්බන්ධ අදාල නිවේදනය පහතින් දැක්වේ.