News

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනාවක් – සජිත් ඇතුළු පිරිසෙන් විරෝධය

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී ඇත.

ඊට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එම කැබිනට් රැස්වීමදී විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.