විදෙස් සංචාරකයන්ට හැටන් දුම්රිය ස්ථානයේ පහසුකම් මධ්‍යස්ථානයක්
29 August 2018
විදෙස් සංචාරකයන්ට හැටන් දුම්රිය ස්ථානයේ පහසුකම් මධ්‍යස්ථානයක්
29 August 2018
විදේශීය සංචාරකයන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ අලුතින් ඉදිකරන ලද සංචාරක පහසුකම් මධ්‍යස්ථානය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් අද (29) විවෘත කරන ලදී.
සංචාරක අමාත්‍යාංශය රුපියල් මිලියන 4.2 ක වියදමින් ඉදි කරන ලද මෙම සංචාරක මධ්‍යස්ථානයේ විවේක ගැනීමට පහසුකම් සහ නවීන වැසිකිළි පද්ධතියක්ද වෙයි.